InFish මගින් ධීවර සමිතියේ සාමාජිකයන්ගේ ගිණුම්, ඉතුරුම්, ආදායම් සහ වාර්තා ඩිජිටල් ලෙස, නිවැරදිව සහ විශ්වාසයෙන් කළමනාකරණය කළ හැක.
Demo එකක් ඉල්ලන්නInFish යනු මිරිදිය ධීවර සමිති වල සාමාජික ගිණුම් තොරතුරු, මසුන් අල්ලපු විස්තර, සාමාජික කොටස් සහ සමිතියේ ආදායම් අතින් ලියන පොත් වලින් ඉවත් කර නවීන වෙබ් පද්ධතියක් ලෙස කළමනාකරණය කිරීමට නිර්මාණය කළ විසඳුමකි.
සාමාජික ලියාපදිංචි කිරීම, ගිණුම් අංක, සක්‍රීය / අක්‍රීය තත්ත්ව පාලනය.
දිනපතා මසුන් විස්තර ඇතුළත් කිරීම, සාමාජික කොටස හා සමිතියේ කොටස ස්වයංක්‍රීයව ගණනය කිරීම.
සාමාජික ඉතුරුම් ස්වයංක්‍රීයව ගණනය කර මාසික සහ වාර්ෂික වාර්තා ලබාගැනීම.
මාසික ආදායම්, සාමාජික අනුව වාර්තා, මුද්‍රණයට සුදුසු වාර්තා.
සමිතියේ වියදම්, වෙනත් ආදායම්, වවුචර් සහ සටහන්.
ජංගම දුරකථන, ටැබ් සහ පරිගණක සියල්ලටම ගැලපෙන UI.
✔️ වැරදි ගණනයන් අවම වේ
✔️ කමිටු සාමාජිකයන්ට පැහැදිලි වාර්තා
✔️ විශ්වාසදායක ගිණුම් තොරතුරු
✔️ ඕනෑම ධීවර සමිතියකට ගැලපෙන ලෙස සකස් කළ හැක
ඔබේ මිරිදිය ධීවර සමිතිය සඳහා InFish පද්ධතිය demo එකක් බලන්න කැමතිද?
දුරකථන: 94740004599
Email: info@infish.lk
ස්ථානය: සෙවනගල, ඇඹිලිපිටිය